එහිදී, නව ආරක්ෂක ලේකම්තුමා හට නාවික හමුදාධිපතිතුමා සිය සුභාසිංශන එක්කළ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නාවික හමුදා කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව නව ආරක්ෂක ලේකම්තුමා දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී.
ආරක්ෂක ලේකම්තුමන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමුවූ පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.