අමාත්‍යවරයා අද (16) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසි ය.
වැඩිදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි කතානයකවරයෙක් මම දැක නෑ. මේ සභාව සන්සුන්භාවය ඇති කිරීමේ වගකීම කතානායකවරයට තිබෙනවා.එතුමා ව්‍යවස්ථාදායක අවිධයකය අතර ගැටුමක් ඇති කළා. එතුමා අපක්ෂපාතී නම් සහයෝගය ලබාදිය හැකියි. පාර්ලිමේන්තුවේ සිදු වූ කටයුතු හෙළා දකිනවා.පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ සම්පූර්ණ වගකීම කතානායකවරයා බාර ගත යුතුයි යැයි පැවසී ය.