ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    මන්ත්‍රීවරු තම අයිතිය වෙනුවෙන් නැඟී සිටියා- අමාත්‍ය වාසුදේව නානායක්කාර

    නොවැම්බර් 16, 2018

    මන්ත්‍රීවරු තම අයිතිය වෙනුවෙන් නැඟී සිටිය බවත්.පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය විසදීමට ඇති එකම විසඳුම පාර්ලිමේන්තු ඡන්දය බවත් අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති (16) මාධ්‍ය සකච්ඡාවේ දී මේ බව පැවසී ය 

    මාධ්‍යයට අඳහස් දැක්වූ අමාත්‍යවරයා-

    තනි බලය ගන්නයි මේ උත්සහ කරන්නේ.බලයක් නැතිව යෝජනා සම්මත කරන්න පුළුවන්ද?  එකම විසඳුම පාර්ලිමේන්තු ඡන්දයයි. ඡන්ද නොතියන්න ආණ්ඩුවක් හැදීමට හිටපු අගමැතිතුමා උත්සහ කරන්නේ. මන්ත්‍රීවරු දෙන්නේක් ඉන්නවා අත් අඩංගුවට ගන්න. හිතුවක්කාරි විදියට සභාව ගෙන යන්න හදනවා නම් ඊට ඉඩ දිය යුතු නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya