මන්ත්‍රීවරයා අද (16) පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ පැවසී ය.
කතානායකවරයා ගරු කියන නාමය ආරක්ෂා කරගෙන,පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවට පිහි අරගෙන එන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පාතාලේ අද පාර්ලිමේන්තුවටත් ඇවිත්. පාර්ලිමේන්තුව කටයුතු කරන විදියක් තියෙනවා.ජනාධිපතිතුමා ඒ විදියට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න කියලා කතානායකවරයාට උපදෙස් දිලා තියෙනවා. නිත්‍යානුකූල වෙන්න, අපි බහුතරය පෙන්වන්නම් හැබැයි පස්ස දොරෙන් ඇවිල්ලා සද්දෙන් බහුතරය හොයන්න,පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන්න බැ යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.
FB Vedio Link