ඊයේ (16) කසාගල පුරාණ විහාරයේ පැවැති අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී මේ බව අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
පිහි අරගෙන සිටිය අය ගැන නීත්‍යාණුකූලව කටයුතු කරන්න. අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන වෙලා.පාර්ලිමේන්තුවේ හා රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයට ඔවුන් වගකියන්න ඕන. අපි මේවා දාලා දුවන්නේ නෑ. නීත්‍යාණුකූලව විශ්වාසභංගයක් ගෙනැල්ලා සම්මත කරගත්තොත් අපි දීලා යන්න සූදානම්. හැබැයි බලහත්කාරයෙන් මේ කාරයෙන් අපහාසාත්මකව සිදු කොළොත් අපව එළවන්න ලෙසිවන්නේ නෑ. ජනාධිපතිවරයාට පමණයි මාව එහාට මෙහාට කරන්න පුළුවන්. අපි එළවනකම් ඉන්න අය නොවේ ''යැයි ද අග්‍රාමත්‍යවරයා පැවසී ය.