අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමීය.
මේ අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් ද එක්ව සිටියේ ය.