ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    2019 මුල් මාස හතර සඳහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩුල අනුමැතිය

    නොවැම්බර් 22, 2018

    2019 වර්ෂ සඳහා වන අය වැය අනුමත වන තෙක් 2019 මුල් මාස 4 සඳහා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය වන අයවැය ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමක් මගින් සලසා ගැනීමටත්, ඒ සඳහා වන යෝජනාව පිළියෙල කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල් හා ආර්ථික කටයුතු ඇමති වශයෙන් අමතැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

    මෑතකදී අමාත්‍යංශ වල සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් 2019 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් මීට පෙර මේ හා සමාන අවස්ථාවලදී අනුගමනය කරන ලද පූර්වාදර්ශ වලට අනුකූලව මෙම යෝජනාව ගෙන එන බව අගමැතිතුමා අමාත්‍යමණ්ඩලයට පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya