ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ණය ලබාගෙන තිබෙන්නේ රට වෙනුවෙන් - දේශපාලන මත කුමක් වුවත් රට පාවා දෙන්න එපා - අමාත්‍ය මහින්ද සමරසිංහ

    නොවැම්බර් 22, 2018

    ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගෙන තිබෙන්නේ රට වෙනුවෙන් බවත් ආණ්ඩුවකට නොවන බවත් අප කටයුතු කළ  යුතු වන්නේ රට පළමු තැන තබාගෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්  දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    අපේ රටට ණය දෙන්න එපා යැයි විදෙස් රටවලින් ඉල්ලන අය රටට දෝහීන් වෙනවා.දේශපාලන මත කුමක්  වුවත් රට පාවා දෙන්න එපා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.ඒ නිසා මේ වේලාවේ බොරදියේ මාළු බාන්න එපා යැයි  ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya