ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    බදු නිදහස් කෘෂිකර්මාන්තයක්-අගමැතිගෙන් කෘෂි ක්ෂේත්‍රයට සහනයක්

    නොවැම්බර් 23, 2018

    කෘෂිකාර්මාන්තයෙන් ලැබෙන ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

     ඊයේ (22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.

    ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතා කමැත්ත උරගා බලන්න ඔන. විපක්ෂයට තියෙන්නේ මැතිවරණයකට මුහුණ දෙන්නයි. මැතිවරණයකින් කාගෙවත් ප්‍රජා අයිතිය නැති වෙන්නෙත් නැහැ. කෙනෙකුගේ මූලික අයිතිවාසිකම් නැතිවෙන්නෙත් නැහැ. වඩාත් වැදගත්වෙන්නේ රටේ ස්ථාවරත්වයක් ඇති වෙලා රටට හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුව තුළින් ජනතාවට වඩාත් පහසුකම් ලබා දීමයි.


    ජනතාව බදු බරෙන් මිරිකී සිටියේ .දැන් අපි කෘෂිකර්මාන්තයට සහන ලබාදිය යුතුයි. කෘෂි කර්මන්තයෙන් ලැබෙන ආදායම් ආදයම්බදුවලින් නිදහස් කරන්න පියවර ගන්නවා. සමහර අයට කෘෂි කර්මය අරහන් වෙලා. කෘෂි තවතවත් කෘෂිකර්මය කෙරෙහි සහන ලබාදෙන්න පියවර ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසි ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya