මෙම වැඩමුළුවේ අරමුණ වන්නේ විසිතුරු පැළ අපනයනය සඳහා නව ආයෝජන දිරිමත් කිරීම හා නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම යි. විසිතුරු පැළ හා පත්ර අපනයනකරුවන් / අපනයන විභවයක් සහිත පුද්ගලයන්/ සැපයුම්කරුවන් වෙනුවෙන් වැඩමුළුව සංවිධානය කෙරේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් සබැඳිය http://www.edb.gov.lk/event මගින් 2018 නොවැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංචි විය යුතු අතර පළමුව ලියාපදිංචි වන සීමිත පිරිසක් සඳහා පමණක් මෙහිදී අවස්ථාව ලබාදෙනු ඇත.