කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අදාළව ජලය , විදුලිය සහ ඛණිජ තෙල් සම්බන්ද ගැටළු වයඹ පළාත් ප්‍රධාන ලේකම් සහ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් කුරුණෑගල සහ පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරුන් වයඹ පළාත් අමාත්‍යාංශ ලේකම් වරුන්,ජලය,විදුලිය, සහ ඛණිජතෙල් පිළිබද ආයතන ප්‍රධානීන්, ආගමික නායකයන්,ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින් මාධ්‍යෙව්දින් මෙහිදි අදහස් දැක්විම සිදු කළහ.
වීදිලාම්පු දැල්වීම හා නිවා දැමීම සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම,විදුලිය බිද වැටීම් වලදී ඉක්මනින් පිළිසකර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම, පානිය ජලය ප්‍රමාණවත් පරිදි ජනතාවට ලබා දිමේ ක්‍රමවේදයක් සකස් කිරීම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ නිතර නිතර විදුලිය බිද වැටීම් වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම ආදී යෝජනා මෙහිදි ඉදිරිපත් විය.