ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහනනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් බැහැ දැක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගන්නා ලදී.