නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ කම්කරු නීති සම්මේලන පැවැති අතර නීතීඥවරුන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ නිලධාරීන් ,අධිකරණ නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියකාරීන්, ව්‍යාපාරිකයින් ,රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් මේ සදහා එක්ව සිටියි.
මානව හිමිකම් ,කම්කරු නීතිය, ලෝක ආර්ථික ප්රවණතා දේශීය හා විදේශීය ,කම්කරු නීති තත්ත්වයන් පිළිබදව මෙම සම්මේලනයේදී අවධානයට ලක් වෙයි.
සාරම්භක අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය මහතා ඇතුළු නීතිඥයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,අධිකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.