ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ