අනතුරුව කළු ගග ජලාශ පරිශ්‍රය වෙත ද පැමිණ එහි ඉදිකිරීම් කටයුතු නිරික්ෂණ කළේය.
ජයන්ති සිරිසේන මැතිණිය ද, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මහවැලි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී. විජේරත්න යන මහත්වරුන් ඇතුළු මහවැලි අධිකාරියේ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.