පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ ආදරණීය පියාණන් වන අභාවප්රාප්ත ඩී.එම්.පී.බි. දසනායක මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ධම්මික දසනායක මහතා ඇතුථ පවුලේ ඥාතීන් වත සිය සාතිශය සංවේගය පළ කළේය.