මහනුවර, මාතලේ, නුවරඑළිය, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පුහුණුව ලැබූ තෝරාගත් ව්‍යවසායකයන් 70 දෙනෙකු විකුණුම්කරුවන් ලෙස මෙම වැඩසටහන සදහා සහභාගී වූ අතර, ඔවුන්ගේ නිෂ්පාදන මිළදී ගැනීම සදහා ගැනුම්කරුවන් 100 ක් පමණ ඊට සහභාගී වූහ.
කුඩා ව්‍යාපරිකයන්ගේ නිෂ්පාදන සදහා වෙළදපොළක් නිර්මාණය කරදීම මෙම වැඩසටහනේ අරමුණයි. ඉදිරියේදී මෙම ගැණුම්කරුවන් සමග එළඹෙන ගිවිසුම් අනුව කුඩා ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන ඔවුන් වෙත දිගු කාලීනව ලබාදීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම හමුව මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශ මඟින් සංවිධානය කොට තිබුණී.
DMU/Kegalla