කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් අද (5) පෙ.ව 10.30ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ විය. අද දිනයේ ද ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු සභාවට පැමිණ සිටියේ නැත.