අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට (8) දිනය දක්වා දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තුව විසිරුවාහැරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(07) සිව් වන දිනට විභාගයට ගැනේ.