හඳුන්වා දුන් නව වෙබ් අඩවිය www.ineed.police.lk ලෙස නම් කර ඇත.
ජංගම දුරකතනයක් අස්ථානගත වූ විට හෝ සොරකම් කළ විට ඒ පිළිබඳව පැමිණිලි කිරීමට නව වෙබ් අඩවියක් ශ්රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.
හඳුන්වා දුන් නව වෙබ් අඩවිය www.ineed.police.lk ලෙස නම් කර ඇත.