මාර්ගගතව පවත්වනු ලබන සමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2018 දෙවන නියාමන පරීක්ෂණයට www.onlineexams.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම්කරුවන් හට දැන් පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.