මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook

    නවසීලන්ත තරඟ සංචාරයේ නායකත්වය ලසිත්ට

    දෙසැම්බර් 14, 2018

    නවසීලන්ත තරඟ සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා කණ්ඩායම් නායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පත් කර තිබේ. ශ්‍රී ලංකා පිලේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya