රටේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවද නිකුත් කළ පණිවුඩයේ සඳහන් වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දින (15) විශේෂ ප්‍රකාශයක් ජාතිය හමුවේ සිදු කරමින් සිය අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවියේ ප්‍රකාශයක් සටහන් කරමින් ප්‍රකාශ කර තිබේ.
රටේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවද නිකුත් කළ පණිවුඩයේ සඳහන් වෙයි.