ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    වැලිවේරිය පොලීසියෙන් ඇඹරලුව මහා විද්‍යාලයට ප්‍රජා සත්කාරයක්

    දෙසැම්බර් 15, 2018

    ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය පොලිස් වසමේ අඩු පහසුකම් සහිත පාසලක් වන ඇඹරලුව මහා විද්‍යාලය සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කර එය ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා විසින් (13 වන දින) පාසල් ළමුන් වෙත භාර දීම සිදුකරන ලදී.

    මෙම අවස්ථාව සඳහා වැලිවේරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතපත්තු මහතා ඇතුලු පොලිස් නිලධාරින් සහ ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya