ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    රනිල් අගමැති ධූරයේ දිවුරුම් දීමට ජනධිපති කාර්යාලයට පැමිණෙයි

    දෙසැම්බර් 16, 2018

    අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ,ජනාධිපති ලේකම් කාර්යලයට පැමිණියේ ය.

    රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ජනාධිපතිවරයා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya