අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම දිවුරුම් දීම සිදු විය.
රනිල් වික්රමසිංහ මහතා මීට පෙර 1993 සිට 1994 දක්වා 2001 සිට 2004 දක්වා 2015 ජනවාරි 08 සිට අගෝස්තු 15 දක්වා සහ 2015 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වා ද අග්රාමාත්යවරයා ලෙස කටයුතු කළේ ය.
යළිත් 2018 දෙසැම්බර් 16 වැනිදා දිවුරුම් දුන් රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකාවේ දස වැනි අග්රාමාත්යවරයා වන්නේ ය.