ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 (1) වන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාර, අතිගරු ජනාධිපතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කර ඇත.