මෙම වැඩසටහන යටතේ මෝටර් රථ ඉංජිනේරු ක්ෂේත්රයට අදාළව පවත්වාගෙන යන පාඨමාලාවන් සඳහා නවීකරණය කරන ජතික නිපුණතා සම්මතය එළිදැක්වීමේ වැඩසටහන අද (20) පෙ.ව. 9.00ට රාජගිරිය,වැලිකඩ,කැණිමඩ්ල ශ්රවණාගරයේ දී සිදු කිරීමට නියමිතය.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකරිය (NAITA) වෘත්තීය පුහුණු ක්ෂේත්රයට අදාළ ජාතික නිපුණතා සම්මත (National Competence Standaeds ) (NCS) සැකසීම සිදු කරයි.