මීට පෙර රවී කරුණානායක මහතා,මුදල් අමාත්‍යධුරයේ කටයුතු කළ අතර පසුව එම තනතුරෙන් ඉල්ලා අස්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානයක මහතා විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
මීට පෙර රවී කරුණානායක මහතා,මුදල් අමාත්‍යධුරයේ කටයුතු කළ අතර පසුව එම තනතුරෙන් ඉල්ලා අස්විය.