මන්ත්රීවරයා මේ බව පැවසුවේ, අතුරු සම්මත ගිණුම විවාදයට ගත් අවස්ථාවේ දී ය.
රජය ගෙන යන හොඳ වැඩ සඳහා විපක්ෂය ලෙස සහාය ලබ දීමට කටයුතු කරන බවද හොඳ යෝජනාවලට කිසිසේත් විරුද්ධ වීමට බලාපොරොත්තු නොවන බවද මන්ත්රීවරයා පැවසී ය.
රජය ගෙනා අතුරු සම්මත ගිණුමට සහාය පළ කරන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.