දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර,මධ්‍යම,සබරගමුව සහ වයඔ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයෙත් මී.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සමහර ප්‍රදේශවල උදය කාලයේ දි මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.