මොවුන් අතරින් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10332 ක් ආරක්ෂිත ස්ථාන 34 ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය කියයි.
පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට ඔවුන්ගේ විනාශ වී ඇති දේපළ නිවාස, ආදියට වන්දි ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් කිලිනෝච්වි හා මුලතිව් දිසාපතිවරුන් ඇතුළු අදාළ සියලු රාජ්‍ය නිලධාරින් ගේ රැස්විමක් ඊයේ(24) පෙරවරුවේ කැඳවා තිබුනි.