ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    සුනාමි ව්‍යවසනයට වසර 14යි- සැමරුම් උත්සවය පැරෑලියේ දී

    දෙසැම්බර් 26, 2018

    වසර 2004 දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ සුනාමි ව්‍යවසනයට අදට වසර 14ක් සැපිරේ.

    එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යවසනයන් අතර ප්‍රධාන ව්‍යවසනයක් වන්නේ ද සුනාමි ව්‍යවසනයයි. සුනාමි ව්‍යවසනය හෙතුවෙන් අතිවිශාල දේපළ හා ජීවිත රැසක් ජාතියට අහිමි විය.

    සුනාමිය සිදු වූ දෙසැම්බර් 26 දින කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය, ගාල්ල දුම්රිය මාර්ගයේ තෙල්වත්තේ දී චන්ඩ සුනාමි රළට ගොඳුරු වන්නේ බිහිසුණු ව්‍යවසනයක මතයක් ජාතියට ඉතිරි කරමිනි. ඉන් ජීවිත රැසක් ජාතියට අහිමි විය.

    සුනාමි ව්‍යවසනය සිදු වී වසර 14ක් සැපිරෙන අද දින ගාල්ල පැරෑලියේ සුනාමි සැමරුම් ස්ථානයේ දී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වෙයි. අද පෙ.ව.9.25 සිට පෙ.ව.9.27 දක්වා නිහඬතාවක් පළ කිරීමට කටයුතු කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතවගෙන් ඉලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya