ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අද

    දෙසැම්බර් 26, 2018

    රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව සංවිධානය කරන ලද මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අද (26) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එන්.පී.ජී. තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ආපදා වලින් විපතට පත් වූවන් සිහිපත් කරමින් විනාඩි 2 ක නිශ්ශබ්ධතාවයක්ද ආරක්ෂා කරන ලදී.

    2004 දෙසැම්බර් 26 වැනි දින සිදුවූ සුනාමි ව්‍යසනය සිදුවීමෙන් අනතුරුව රජය මගින් ජාතික සුරක්ෂිත දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව සුනාමි ව්‍යසනය ඇතුළු අනිකුත් ආපදා තත්ව‍යන්ගෙන් විපතට පත් වූවන් සිහිපත් කිරීම
    වාර්ෂිකව සිදු කරයි.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya