ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    සවස දෙකෙන් පසු ගිඟුරුම් සහිත වැසි-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 26, 2018

    මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු-මැද පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව,ඌව සහ දකුණු පළාත්වල මි.මී 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී 75 ක පමණ තරමක තද වැසිද ඇති විය හැක.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හකි බවද අද (26) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya