විහාරස්ථාන 46 ක් වෙනුවෙන් රුපියල් මිලියන 195 ක මුදලක් මෙහිදී පිරුනැමුණු අතර විහාරාධිපති ස්වාමින්වහන්සේලා වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, නැගෙනහිර පලාත හා තමන්කඩුව යන දෙපලාතේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මකුරුපේ ශ්‍රී ධර්මකීර්ති ඉන්ද්‍රජෝති පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )