නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය
දිවයින පුරා පාසල් පරිශ්‍රවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඇති බැවින් 2019 වසර සඳහා පාසල් නව වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයිනේ සියලු පාසල් පරිශ්‍ර පිරිසිදු කොට මදුරුවන් බෝ නොවන ස්ථන බවට තහවුරු කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය සියලු ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය