ජනාධිපතිතුමා නිකුත් කර ඇති සුබ පැතුම් පණිවුඩය-
නව වර්ෂාරම්භයෙන් උදා වන කාලය ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ ඒ හැම ප්‍රාර්ථනා ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන සාමයක් ම වේවා යැයි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 නව වසර උදාව වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටියි.
ජනාධිපතිතුමා නිකුත් කර ඇති සුබ පැතුම් පණිවුඩය-