වසර 2018 නිමාවී නව වසර උදා වීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍ය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා ධෛර්යයකින් කටයුතු කළ සියලු ශ්‍රී ලාංකිකයන් වෙත කෘතඥතාව පළ කරන බව මුදල් හා ජනමාධ්‍ය
අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 වසරට සුබ පැතුම් එක් කරමින් කියා සිටියි.
නිකුත් කර ඇති පණිවුඩය