ඒ අනුව පහත සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීම අරමුණු කරගෙන තිබේ.
රජයේ ආදයම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි කිරීම, රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක ප්‍රතිශතයකට සීමා කිරීම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට සීමා කිරීම, නොපියවූ රාජ්‍ය ණය දළ දේශීය නිශ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම ඇතුළත් වෙයි.