ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ජලගැල්මෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට කතානායක උතුරට

    ජනවාරි 03, 2019

    ගංවතුරෙන් විපතටපත් උතුරේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සහ එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආධාර සැපයීම සඳහා අද (03)කතානායක කරූ කයසූරිය මහතා ප්‍රධන ප්‍රධාන මැති ඇමතිවරු පිරිසක් එම ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිතය.

    සහන සේවාවන් පිළිබඳව අද පෙ.ව 10.00ට කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් ද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya