ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    වියළි කාලගුණ තත්ත්වයක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජනවාරි 07, 2019

    නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල ඇතිවිය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවන බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බවද අද (7) නිකුත් කළ කාලගුන අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya