ජාතික ලැයිතුවෙන් පත් වූ මන්ත්‍රී ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ මෙලෙස ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම් දීම සිදු කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයා ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ ය.