උතුරු පළාතට බලපෑ ගංවතුර උවදුර හේතුවෙන් විපතට පත් වු ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ උපකරණ බෙදාදීමේ අවස්ථාවට පෞගිය දා ඔඩ්ඩ්සුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරිය මුලතිව් හා මාන්කුලම් අධිකරණ සංකීර්ණයන්හි ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට එක් වුවාය.