විවාදය ආරම්භ කළ කැබිනට් නොවන අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතා මෙම පනත් කෙටුම්පත මඟින් යුද්ධය හා කිසිදු සම්බන්ධයක් නොමති බව කීය.
මෙමඟින් දූෂණය හා සයිබර් අපරාධ සඳහා සම්බන්ධ කාරණා ඉදිරිපත් කෙරේ. මේවා සාධාරණ,ප්‍රායෝගික අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ කාරණයක් බව කීය.