අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරිය මෙම අදහස් ප්‍රකාශ කළාය. එසේම මීට අදාළ ගුරු පුහුණු කටයුතු අවසන් කර ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.
මේ වන විට අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යා නව විෂය නිර්දේශය සකස් කර ඊට අදාළ ගුරු අත්පොත් ද අදාළ ගුරුවරුන් වෙත ලබා දී ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය සඳහන් කරයි.