සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
වයඹ පළාතේත් ගම්පහ, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.