නිරීක්ෂණයට සමගමීව ගම්පෙරලිය වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 20ක වියදමින් ඉදිවූ නුවරඑලිය ජයලංකා ඉහල කොටස පිවිසුම් මාර්ගය විවෘත කරන ලදී
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා නුවරඑළියේ ඉදි කිරීමට යෝජිත මාර්ග පිළිබද තත්ත්වය සොයාබැලීමට පසුගිය ද නිරීක්ෂණයක නිරත විය.