ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංග මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )
ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කළ දින සිට මේ දක්වා එහි කටයුතුවල ප්‍රගතිය ඇතුළත් ,ස්වාධීන වෘත්තිමය පොලිස් සේවාවක් සදහා ප්‍රකාශිත පොලිස් කොමිසන් සභාවේ ජයග්‍රහණ, වාර්තාව (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංග මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )