ලෝකයේ ළමුන් වෙනුවෙන් බිහි වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරය රටවල් 168ක් තුළ මිලියන 40කට අධික සාමාජික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරයි. ශ්‍රි ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මේ වන විට 50000කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය උසුලයි.
එම කබෝරිය වෙනුවෙන් නිකුත් කරනු ලබන කබෝරි පද්කකම නිළ වශයෙන් එළි දැක්වීම ජනවාරි මස 23 වන දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.